ලංකාවට ඉදිරියේදී හිම වැටීමේ සම්භාවිතව සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් තිබේ.
දිගින් දිගටම උෂ්ණත්වය පහළ ගියහොත් හිම වැටීමේ ප්‍රවණතාවක් ඇති බව එම වීඩියෝවේ සදහන් වේ.
නමුත් යම් හෙයකින් ඊයේ සහ පෙරේදා දින දැකගන්නට ලැබුණු දූවිලි වලාව තවදුරටත් පැවතියේ නම් නුවරඑළිය වැනි පැතිවලට වැස්ස සමග හිම පතනය සිදුවිය හැකි බවද එහි සදහන්ය.










