• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආදිවාසී නෙවෙයි මොන එකා වුණත් සාධාරණයකට කථා කරනවා නම් ඒක තමයි සාධාරණය! ඔය ජනාධිපති පත්වුණෙත් අරගලය නිසා! දඹානේ වසන්ත වෙනුවෙන් ආදිවාසී නායකයාත් එළියට එයි! දඹානේදී මාධ්‍ය හමුවක් තියයි!

September 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අන්තරේ නායක මුදලිගේ හා ආදිවාසී නායකයාගේ ඥාති සම්බන්ධේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අරගලයට සම්බන්ධ තරුණයින් රඳවා තබාගෙන ඔවුන් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.

දඹාන කොටබකිණිය ගම්මානයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ මේ බව සඳහන් කළේය.

දැනට රඳවාගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක වන දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බලන ලෙසට ආදිවාසි නායකයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

යම්කිසි වරදක් සිදු වී ඇතිනම් එයට නිසි දඬුවම් ලබාදීම සාධාරණ වුව ද දීර්ඝ කාලයක් රඳවා තබා ගනිමින් ශාරීරික සහ මානසික පීඩාවන්ට ලක්කිරීම සුදුසු නොවන බව ආදිවාසි නායකයා අවධාරණය කරයි.

“අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වැරදක් කරලා තියෙනවා නම්  දඩුවම් කරන. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රදවාගෙන දඩුවම් කළ යුතු නැතැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, පැවැසීය.

ඒ තරුණයා ඇතුළු අරගලයට එකතු වෙච්ච සමස්ථ පිරිස කථා කරලා තියෙන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික උමවනාවන් නෙවෙයි. ඒ අය කථා කළේ මේ මුළු රටේම අවශ්‍යතාවයයි. එම කථා කිරිම තුළ තමයි අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට වුණත් බලයට පත් වෙන්න අවස්ථාව ලැබුණේ මේ අය. අත් අඩංගුවට ගෙන තියෙන්නේ මේ රටේ වසර 30ක් තිබ්බ යුද්දෙට දාලා තිබ්බ නීති පාවිච්චි කරලා. හැබැයි මේ අයගේ අතේ තිබිලා ගිණි අවියක් හෝ අත් බෝම්බයක් හොයාගෙන නෑ.

වැරද්දක් කර තියෙනවා නම් කඩිනමින් දඩුවම් දෙන්න. රදවාගෙන තබාගැනීම කිසි තේරුමක් නෑ කියලයි මම කියන්නේ.

 “පසුගිය කාලයේ මේ රටේ ලොකු වෙනසකට ලක් වුණා. මම දැකපු විදියට ඒ කාලේ ඒ අය කථා කරේ මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියකුම අත් විදින ගැටළු පිළිබදවයි. ඒ කටයුත්තේදී අපේ ගමේ ඉපදිච්ච, අපේ පරම්පරාවේ කැකුළියකුගේ කුසින් බිහිවෙච්ච දරුවකුත් මේ තැනට මුලිකත්වය ගෙන සම්බන්ධවෙලා තියෙනවා. ඒ කාලේ හැමෝම කථා කලේ ඒ අයට සිදු කරන දේ හොදයි. හැමෝම ඒකට උදව් කරන්න ඕන කියලා. සමහර වේලාවල්වලදී රටේ ප්‍රධාන පිරිස් පවා ඒ අවස්ථාවන්වලට සම්බන්ධ වෙලා උදව් කෙරුවා. ඒවා දකිද්දී මමත් හිතාගත්තා රටේ සියළු දෙනාටම ඒකෙන් යහපතක් වෙයි කියලා.

බලාගෙන යනකොට දැන් ඒකෙන් ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා. මෙම අරගලයට එදා දවසේ හොදයි කියලා හිතාගෙන කථා කරපු අය අද වෙන කොට අනිත් පැත්තට ගිහිල්ලා.

වසන්ත මුදලිගේ කියන තරුණයා මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මට ආරංචි වෙනවා සමාජයේ එකක එක කථා. ආදිවාසී මිනිස්සු කියන්නේ අර තැනටත් මේ තැනටත් කථා කරන මිනිස්සු, හැම එකක්ම අවුල් කරන මිනිස්සු කියලා කථාවෙනවා කියලා එකක එක කථා.

හැබැයි මම හිතනවා, ආදිවාසී නෙවෙයි මොන එකා වුණත් සාධාරණයකට කථා කරනවානම් ඒක තමයි සාධාරණය. 

SendShareShare
Previous Post

ලංකාවේ ක්‍රිකට් කවුරු ආවත් ගොඩගන්න බෑ! ලෝක පූජිත මුරලිදරන් මීට අවුරුද්දකට කලින් ලංකාවේ ක්‍රිකට් ගැන කියපු අනාවැකිය! (VIDEO)

Next Post

හිඟ වැටුප් ඉල්ලා ඉංජිනේරු සංස්ථා සේවකයෝ සභාපතිගේ කාර්යාලය වට කරයි! තත්ත්වය උණුසුම්! පොලිසියත් කැඳවයි! (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.