• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව රාජ්‍ය සේවකයන්ට කරපු මහා බොරුව මෙන්න! කියපු කිසි දෙයක් ඉටු කළේ නෑ! ජවි‌පෙ වෘත්තීය සමිති නායකයන් ලැජ්ජ නැතිව ඡන්දෙත් ඉල්ලනවා! අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේවල් එකින් එක කියමින් ඉරාන් මාලිමාවේ පතුරු යවයි! VIDEO I Sri Lanka Latest News

October 30, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මුදල් ඇමැතිට තියෙන අසීමිත බලයක් අයින් කරන්න ඉරාන් පාර්ලිමේන්තුවට සංශෝධනයක් අරන් ඇවිත්! ආණ්ඩුව ගේන්න යන අලුත් කාරක සභාවටකටත් දැවැන්ත ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වර්තමාන රජය පත්වී මාසයක පමණ කාලයක් ගත වෙනවා. නමුත් වර්තමාන රජය කියන දේ කරන රජයක් බව නම් පෙනෙන්නට නැහැ. රජයේ විධිමත් වැඩපිළිවෙළක් නැහැ. නමුත් සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට නිෂ්චිත වැඩපිළිවෙළක් තිබෙනවා.Sri Lanka Latest News

වර්තමාන රජය ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය සේවකයන්ට විවිධ පොරොන්දු ලබාදුන්නා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා , විශ්‍රාම වැටුප් විෂමතා විසදනවා , විවිධ කතා ප්‍රකාශ කළා. රාජ්‍ය සේවයකයන් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නොත් රාජ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න සියල්ල විසදන බව කිව්වා. කෙසේ නමුත් ජාතික ජන බලවේගය සිදුකළේ රාජ්‍ය සේවය නොමග යැවිමක්.

රනුගේ සහ සුභෝධනි වැටුප් කොමිසන් වාර්තාව ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. මේ වාර්තා අවශ්‍ය බව කියමින් ගුරුවරුන් පාරට බස්සන්න ජාතික ජන බලවේගය කටයුතු කළා. ගුරුවරු පාරට බස්සවන්න නායකත්වය දුන්න පිරිස දැන් මහ මැතිවරණයට ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වෙලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුව කියනවා වැටුප් වැඩි කිරිම සිදුකරන්න හැකි වෙන්නේ පාර්ලිමේන්තුවක් පිහිටුවිමෙන් පසුව කියලා. එහි කිසිදු සත්‍යතාවයක් නැ. අනුමත වුණ දේවල් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බලයක් අවශ්‍ය නෑ. ඒ සඳහා මුදල් ඇමැතිගේ අත්සන පමණයි අවශ්‍ය වෙන්නේ.

කෙසේ නමුත් , රාජ්‍ය සේවකයන්ගේ ජිවන වියදම් දිමනාව ඉහළ නැංවිමට කටයුතු කරන බවත් රාජ්‍ය සේවකයන්ට මාසික ජිවන වියදම 25,000 දක්වා ඉහළ නංවන්න කටයුතු කරන බවත් එය වත්මන් දිමනා වලට ගලපනු ලබන බවත් රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප සියයට 24 කින් ඉහළ නංවන බවත් රජයේ සේවයේ අවම වැටුප රුපියල් 57,500 ක් බව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. සමගි ජන බලවේගය කියන්නේ කියන දේ කරන පක්ෂයක්. ඒ වගේම 2016 සිට බඳවා ගත් සියලුම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාව අනුව අලුත් රෙගුලාසි අනුව විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තිබෙනවා. කෙසේ නමුත් රාජ්‍ය සේවකයන් නොමග යවා ජාතික ජන බලවේගය ඡන්දය ලබාගෙන තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුව ප්‍රකාශ කරනවා විපක්ෂයක් අවශ්‍ය නැ කියලා. ප්‍රජාතන්ත්‍රවාදි රටක එවැනි දෙයක් ප්‍රකාශ කිරිම වැරදියි. විපක්ෂයක් නොමැතිව ආණ්ඩුව පමණක් පාලනය ගෙන ගිය නැගෙහිර යුරෝපා රටවල් ලෝකයේ බොහෝමයක් තිබෙනවා. නමුත් අවසානයේ එම රටවල් කඩාගෙන වැටුණා. ජනතාව ඒ පාලනය බිද දමලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රමයට ගමන් කළා. රටේ පාලකයන් පත්විය යුත්තේ මහජනතාවගේ ඡන්දයෙන් මිසක් පක්ෂවල සහ පෞද්ගලිකව තීරණ අනුව නෙවෙයි. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් පත් වෙලා තිබෙන්නේ. සුලුතරයකගේ ඡන්දයෙන් තමයි ඔහු ජනාධිපති වෙලා තිබෙන්නේ. නමුත් ඔහුට අපි ගරු කරනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ජානතාවට අයිතියක් තිබෙනවා රටේ පාලකයන් වෙනස් කරන්න. නමුත් ඒක පක්ෂ ක්‍රමයේ එහෙම දෙයක් නෑ.

ඒ වගේම සමගි ජන බලවේගය මේ ඡන්දය ඉල්ලන්නේ විපක්ෂයේ ඉන්න නෙවෙයි. අපි ඡන්දය ඉල්ලන්නේ බහුතර ආසන ගණනක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවන්න. ඒ ආණ්ඩුව පිහිටුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය තුළයි. වැඩියෙන්ම ආසන තිබෙන පක්ෂය තමයි ආණ්ඩුවක් පිහිටුවන්නේ. එයයි ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමය. හොරු අල්ලන්න , නිතිය ක්‍රියාත්මක කරන්න , ජනාධිපතිධුරය අහෝසි කරන්න ජනාධිපතිවරයාට අපේ සම්පුර්ණ සහාය දෙන්න සුදානම්.

ඒ වගේම ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළොත් රට තවත් බංකොලොත් වෙන්න පුලුවන්. අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය නොකලොත් රට ඉදිරියට ගෙනි යන්න බෑ. මිල පාලනය කරන කිව්වා. නමුත් එය පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. ආර්ථික ප්‍රතිපත්තිය ගැන විශාල ගැටලු රැසක් තිබෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පලපුරුද්දක් තිබිය යුතුයි. දැනුම තිබිය යුතුයි. කණ්ඩායමක් සිටිය යුතුයි.‘‘

SendShareShare
Previous Post

ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවද.. නැද්ද…? මම ඕවට උත්තර නොදෙමි! හර්ෂට මොකද මේ වෙලා තියෙන්නේ? දන්නැතිවද.. බයටද..? VIDEO I Sri Lanka Latest News

Next Post

ජේ.ආර්. ගහපු ව්‍යවස්ථා ගැටේ නිසා අනුර නාන්නයි යන්නේ…! තවතවත් කයිවාරු ගහන්න කලින් අනුර ව්‍යවස්ථාව බැලුවා නම් හොඳයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.