• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබය කරපු දේම පොහොට්ටුවත් කරයි! මාලිමාවට ඡන්දය දුන්නු තලවාකැලේ – ලිදුල නගර සභාවේ මන්ත්‍රී පක්ෂෙන් දොට්ටම දමයි! I Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලවාකැලේ – ලිදුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා පක්ෂ තීන්දුවට පටහැනිව සහ පක්ෂ විනය කඩ කිරීම හේතුවෙන් වහාම පක්ෂ සමාජිකත්වය අත් හිටුවන බව පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දැනුම් දී තිබෙනවා Sri Lanka Latest News

නාගරික මන්ත්‍රී වරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ තලවාකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා තේරීම සදහා පැවති ඡන්ද විමසීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව පක්ෂය විසින් දැනුවත් කර තිබිය දී එකී තීන්දුවට පටහැනිව යමින් සම්පත් පීරිස් මහතා කිසිවකුට ඡන්දය නොදී ස්වාධීනව කටයුතු කිරීමට ලිඛිතව දැනුම් දුන් බවයි.

අදාල විනය ක්‍රියා මාර්ග ගැනීමට හේතු දැක්වූ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ තීරණය වූයේ ජාතික ජනබල වේගයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට එරෙහිව කදුරට ජනතා පෙරමුණ හෝ සමගි ජනබල වේගය තුලින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාට සභාපති වශයෙන් පත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට බවයි.

පක්ෂය විසින් දෙනු ලැබූ උපදෙස්වලට පටහැනිව ස්වාධීනව සිටීමට තීරණය කිරීමෙන් අසංක සම්පත් පීරිස් මහතා ජාතික ජනබල වේගයේ අපේක්ෂකයාට තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපති දූරය ලබා ගැනීමට ව්‍යංගයෙන් උදව් කිරීම හේතුවෙන් ඔහු පක්ෂයට අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කට්‍යුතු කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ‍යැවූ ලිපියේ සදහන්.

එබැවින් අසංක සම්පත් පීරිස් මහතා ගේ පක්ෂ සමාජිකත්වය අත් හිටුවන අතර ඉහත චෝදනාවලට නිදහසට කරුණු දක්වන ලෙසද පක්ෂ මහ ලේකම් දැනුම් දෙනවා.

SendShareShare
Previous Post

සමූපකාර නම ඉස්සරහට දාගෙන කොල්ලකන හැටි මෙන්න! මෝඩකමට අහුවෙන්න එපා! I Sri Lanka Latest News

Next Post

260කට මරු කැඳවූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි! වැරදීමකින් ‘ස්විච්’ එකක් එබිලා! අතිශය දුර්ලභ අවස්ථාවක්! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.