• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් පනතින් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ පවා උල්ලංඝනය කරලා! කතානායකවරයාගේ ක්‍රියාකලාපය සැකයි! මේ වගේ එකකට අත්සන් කරන්න පෙර කතානායකතුමා දෙපාරක් හිතන්න ඕනෑ! සජබ ආණ්ඩුවකින් පනත අහෝසි කරනවා! VIDEO I Sri Lanka Latest News

January 29, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පළාත් සභා ජන්දෙට කරපු දේ පළාත් පාලන ජන්දෙටත් කරන්න ලෑස්ති වෙන්න එපා! එදා මහින්දගෙ අනුමැතිය යටතේ ජන්ද ඉල්ලලා මම උසාවි ගියා! ආයෙත් උප්පරවැට්ටි දාලා ජන්දය කල් දාන්න හැදුවොත් අපි උසාවි යනවා! 13 දෙනෙක් එක්ක විපක්ෂයට යමින් ජී.එල්. පාර්ලිමේන්තුවේ කරපු වියත් කතාව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුළු මනින්ම යටපත් කරමින් මාර්ගගත ආරක්ෂණ පනත ආණ්ඩුව විසින් ලහි ලහියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බවත්, මෙම පනත සම්මත කරගත් ආකාරය පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් පටහැනි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ පවා උල්ලංඝනය කරමින් මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බවත් අද ( 29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.Sri Lanka Latest News

මෙම පනත සම්මත කර ගැනීමේ දී කතානායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව සැකයක් මතුවන බවත්, කථානායකවරයා මෙවැනි පනතකට අත්සන් කිරීමේදී දෙපාරක් සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවැනි පනත් ගෙන එන්නේ ආණ්ඩුවේ මතය සමාජගත කිරීමේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන බව කී පීරිස් මහතා මෙම පනත නීතිගත වූ පසු ආර්ථික සමාජීය හා සංචාරක කර්මාන්තයේ යන ක්ෂේත්‍රය කෙරෙහි විශාල ප්‍රහාරයක් එල්ල වන බවත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ නිසා ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලංකාව පත්වන බවත් කියා සිටියේය.

සමගි සන්ධාන ආණ්ඩුවක් යටතේ මෙම පනත අහෝසි කොට, මාර්ගගත ආරක්ෂණ පනත වෙනුවට තුලනාත්මක පනතක් ගෙන එන බවද ඒ මහතා සදහන් කළේය.

මෙම වසරේ සැප්තැම්බර් 15 හා ඔක්තෝබර් 15 අතර ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවද කී ඒ මහතා සමගි සන්ධාන ආණ්ඩුවක් යටතේ IMF යෝජනාවලට සංශෝධන ඉදිරිපත් කර මහජනතාවට සහන සලසන බවද සදහන් කළේය.

https://www.youtube.com/watch?v=kBbOSRMJORU

SendShareShare
Previous Post

කොළඹට 50000ක්! ආණ්ඩුවට එරෙහිව හෙට සජබය කොළඹ ගහන්න යන ගේම ගැන මද්දුමබණ්ඩාරයි හිරුණිකායි හෙළිකරයි! ජන ගඟ නවතින තැන ගැනත් ඉඟියක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොරෙන්සෝ පුතා මුහුදු මංකොල්ලකරුවන්ගෙන් මුදාගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.