කොළඹ නගරයේ තත්ත්වය ඉතාම දරුණු බවත්, හෙට අනිද්දා වනවිට ජනතාව පාරට බසිනු ඇති බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවිට අරයා ඇවිස්සුවා මෙයා ඇවිස්සුවා කියමින් නොසිට දැන් තියාම එම ප්‍රශ්නය විසදන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවකි.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.