හුංගම, රන්න ප්‍රදේශයේ තිස්ස පාර ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ. Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ, ඔහු වෙඩි වැදී නිවස පිටුපස වැටී සිටි බවයි.
ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී අදාළ ව්‍යාපාරිකයාට අයත්, ගිනි අවිය සොයාගෙන තිබේ.
මිය ගිය ව්‍යපාරිකයාගේ වයස, අවුරුදු 51 කි.










