තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.Sri Lanka Latest News
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.










