ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදී තිබේ.Sri Lanka Latest News
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ කෙටුම්පත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කැබිනට් අනුකමිටුව වෙත ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
විනිසුරු KT චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් මීට පෙර එම කෙටුම්පත සකස්කර තිබුණි.