• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්පාරේ ගිය ජනපති විශේෂ නියෝගයක් නිකුත් කරයි! නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත්කරයි! I Sri Lanka Latest News

May 22, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (22) පස්වරුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.Sri Lanka Latest News

මෙම රැස්වීමේදී දිස්ත්‍රික්කයේ ඉදිරි ප්‍රගතිය සහ පරිපාලන ව්‍යුහය සම්බන්ධයෙන් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු විය.

ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන අයවැයෙන්

අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙතෙක් වෙන් කරන ලද වැඩිම මුදල වන රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන 2026 අයවැය මඟින් වෙන් කර ඇත. ඒ යටතේ ක්‍රියාත්මක වන මාර්ග, වාරිමාර්ග, පානීය ජල සහ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි. වෙන් කර ඇති මෙම ප්‍රතිපාදන 2026 මූල්‍ය වර්ෂය තුළදීම නිසි පරිදි යොදවමින් ජනතාවට කඩිනමින් එහි ප්‍රතිලාභ ලබා දීම රාජ්‍ය නිලධාරීන් සතු පැහැර හැරිය නොහැකි වගකීමක් බව මෙහිදී අවධාරණය කෙරිණි.

ඉඩම් කොල්ලයට එරෙහිව දැඩි පියවර

දේශපාලන බලය අනිසි ලෙස භාවිත කරමින් නැගෙනහිර පළාත තුළ සිදුවන අනවසර ඉඩම් අල්ලා ගැනීම් හේතුවෙන් මතුව ඇති බරපතළ ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඒ අනුව, නැගෙනහිර පළාතේ ඉඩම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ (DIG) ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව රැස්වීමේදී ප්‍රකාශයට පත් කෙරිණි.

ගංවතුර සහ වෙරළ ඛාදනයට ස්ථීර විසඳුම්

සෑම වසරකම ගල්ඔය පිටාර ගැලීම හේතුවෙන් අවට ප්‍රදේශවල හටගන්නා ගංවතුර තත්ත්වයට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දෙන ලදී. මීට අමතරව, සමුද්‍ර ඛාදනයෙන් දැඩි ලෙස බැටකන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගනිමින්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන නිසි සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙසද මෙහිදී නියෝග කෙරිණි.

“පරිපාලන ව්‍යුහය ජාතීන් අනුව බෙදිය යුතු නැහැ”

රැස්වීම අමතමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අධ්‍යාපන කලාප වැනි රාජ්‍ය පරිපාලන ව්‍යුහයන් ජාතීන් හෝ ආගම් පදනම් කර ගනිමින් වෙන් නොකළ යුතු බවයි. එවැනි ව්‍යුහයන් වෙන් කිරීමේදී භූමියේ විශාලත්වය සහ ජනගහනය වැනි පොදු නිර්ණායකයන් මත පමණක් පදනම් විය යුතු බව මෙහිදී ප්‍රතිපත්තිමය වශයෙන් අවධාරණය කෙරිණි.

SendShareShare
Previous Post

ප්‍රබල දේශපාලන නායකයෙක් දිගටම කරලා නැවැත්තූ රටම කතා කරපු වැඩක් ආපහු හෙට කුලියාපිටියෙන් පටන්ගන්නවා! I Sri Lanka Latest News

Next Post

එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි! පනත ළඟදීම පාර්ලිමේන්තුවට! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.