• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න ආණ්ඩුවේ තවත් රැවට්ටවීමක්! 21 දා මහමොළකාරයා එළිකරනවා කියපු ජනාධිපතිවරයා අන්තිමේදී පාස්කු වාර්තාව CIDයට බාර දුන්නා! ඒක බාරදෙන්න ජනාධිපතිතුමා මාස 6ක් කල් මැරුවේ ඇයි? බලයට ආපු ගමන් දුන්නානම් ඉවරයිනෙ! එතනත් කළේ ජනතාව රවට්ටපු එක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න ආණ්ඩුවේ තවත් රැවට්ටවීමක්! 21 දා මහමොළකාරයා එළිකරනවා කියපු ජනාධිපතිවරයා අන්තිමේදී පාස්කු වාර්තාව CIDයට බාර දුන්නා! ඒක බාරදෙන්න ජනාධිපතිතුමා මාස 6ක් කල් මැරුවේ ඇයි? බලයට ආපු ගමන් දුන්නානම් ඉවරයිනෙ! එතනත් කළේ ජනතාව රවට්ටපු එක! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන බොහෝ බලාපොරොත්තු ලබා දුන්නත් දැන් පේන්න ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීම බවත් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ජය ගෙන මේ මාස ගණනාවටම මේ කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න අප්‍රේල් 21 වෙනකම් ආණ්ඩුව සිටි බවත් මීට පෙර එය දිය හැකි වුවත් ආණ්ඩුව එය නොකර ජනතාව රවටා ඇති බවත් මොවුන් මුසාවෙන් මුලාවෙන් ජනතාව රවටමින් බලය රැකගැනීමට කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේදී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියා මාලිමාව කිව්වත් මෙතෙක් කළක් කළේ එම පොරොන්දු මාලාව ප්‍රතිපත්ති ප්‍රකාශය දිනෙන් දින කැඩු බවත් වැඩිම බොරු පොරොන්දු සහ බලාපොරොත්තු ලබා දෙන රජයක් ලෙස අද වන විට ප්‍රසිද්ධ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වාරියපොළ ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඉන්ධනවල බදු ඉවත් කළා නම් කොමිස් මුදල් නැති කළා නම් වරායේ ගොඩබාන ගානටම තෙල් ලැබිය යුතු වුවත් මොවුන් එදා කිව්වේ බොරු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රු. 9000 බිල 6000 කර 33%කින් විදුලි බලය අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලිය අඩු කළ නොහැකි බවට ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවේ ජනතාව මහජන උපයෝගීතා කොමිසමට පැමිණිලි කිරීමට නිසා මහජන උපයෝගීතා කොමිසම විසින් 20%කින් විදුලි බිල අඩු කරන්න යෝජනා කළ නිසා රජයට විදුලි බිල අඩු කරන්න සිදු වූ බවත් ඉදිරි 13% කවද්ද අඩු කරන්නේ කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ජනතා විමුක්ති පෙරමුණ වේදිකා ගානේ පොරොන්දු රැසක් දුන් බවත් රාජ්‍ය සේවක වැටුප රු.20000කින් වැඩි කර මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා කිව්වත් එය ඉටු නොවු බවත් රැකියා විරහිත උපාධිධාරීන් පවා අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාට අද වන විට ගුණාත්මක භාවයෙන් අඩු පොහොර ලැබෙන බවත් දේපල හානි ජීවිත හානි ගංවතුර හානි වන්දි පවා ගොවියාට නොලැබුණු බවත් මේ බොරු පොරොන්දු ඉදිරිපත් කර බලාපොරොත්තු ඇති කර ඡන්දය දිනා ගෙන මේ පොරොන්දු කඩ කළ බවත් මේ රැවටිලිකාර ප්‍රෝඩාකාර ආණ්ඩුවට නැවත වරක් රැවටෙනවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පරණ පච කියා රවටා දැන් අලුත් පච ලැයිස්තුවක් ඉදිරිපත් කළත් ඒවාට අයවැයෙන් පවා මුදල් වෙන් කර නැති බවත් මැතිවරණ කාලයේ ජනතාව රවටා ප්‍රෝඩාකාරී මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යන බවත් දැන් මාලිමාවේ නොවන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට කියමින් යන බවත් ඒවාට බිය නොවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ඩෑන් මැරුවෙ තාත්තයි-පුතයි? මෙන්න නම් දෙක! I Sri Lanka Latest News

Next Post

සාක්කි වහන්න මිනී මරනවා කියන එවුන්ට නම් මේක නියම උත්තරයක්! විපක්ෂේ ඉන්න එකෙකුටවත් මේ වගේ උත්තරයක් දීගන්න බැරිවුණා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

Load More
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්තගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.