පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර මහතා මීට දශක දෙකකට පෙර රාගම ප්‍රදේශයේ බෝඩිමකදී සිදුකළ දේශපාලන සාකච්ඡාවක් පිළිබඳ අදහස් පළකර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමග මරික්කාර් මහතා මෙම සාකච්ඡාවේ නිරතව ඇති අතර, ලංකාවේ අනාගත ප්‍රවාහන පද්ධතිය ඵලදායී ලෙස සැකසීම පිළිබඳවයි එහිදී ඔවුන් දෙපළ සාකච්ඡා කර ඇත්තේ.
එම සාකච්ඡාව පිළිබඳ එස්.එම් මරික්කාර් මහතා සඳහන් කළ වීඩියෝව පහතින්.










