• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සනත් නිශාන්ත අනතුරට පත්වෙන්න හේතුවුණා කියන ඕවර්ටේක් කරන් ගිය වාහනය මොකද්ද? පොලිසිය අලුත් විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

January 31, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
හැප්පෙද්දී ඇමැතිතුමා හිටියේ නින්දේ! මම කන්ටේනර් එක ඉස්සර කරන්න යද්දී හයියෙන් ආපු කාර් එකක් අපිව ඉස්සර කළා! මම වාහනය වමට කපද්දිම ‌ලොකු සද්දයක් එක්ක කන්ටේනරේ වැදුණා! ජිප් එක වට කීපයක් කැරකුණා! වාහනය එළවපු ප්‍රභාත් ‌ඇක්සිඩන්ට් එක වුණු හැටි කියයි! ඇක්සිඩන්ට් එක වෙද්දි ස්පීඩ් එක 130ත් පන්නලා! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (25) සිදුවූ රිය අනතුරට සම්බන්ධ තුන්වන වාහනයක් තිබේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.Sri Lanka Latest News

එම වාහන දෙකේ රියදුරන් තවත් තුන්වැනි වාහනයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස අධිවේගී මාර්ග පොලිසියට දන්වා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ වාහනයේ සහ අනතුරට සම්බන්ධ කන්ටේනරයේ රියදුරන්ගේ ප්‍රකාශවලට අනුව, සහ පොලිස් පරීක්ෂණ අනුව අධිවේගී රිය පැදවීම, නොසැලකිලිමත්කම, දුර්වල වීදි ආලෝකය, තුන්වන වාහනයකට ඉඩ දීමට අසමත් වීම ඇතුළු සාධකවල එකතුවක් අනතුරට හේතු විය.

අමාත්‍යවරයාගේ රියදුරු වන ප්‍රභාත් එරංග 29 පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ඉක්මනින් නිවසට පැමිණීමට කැමැත්තෙන් සිටි බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය පැයට කිලෝමීටර් 150ක අධික වේගයෙන් ගමන් කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී එම වේගයද ඉක්මවා ගොස් ඇත.

ඇප මත මුදා හැරුණු කන්ටේනර් රථයේ රියදුරු කියා සිටියේ අනතුරට පත් ජීප් රථය වාහනවල විදුලි පහන් දල්වා වෙනත් මෝටර් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කරන බව තමන් නිරීක්ෂණය කළ බවය. ඒ අනුව වාහන දෙකම අනතුරුදායක ලෙස ධාවනය වන බව වටහාගෙන තම වාහනය ද්විත්ව මංතීරු අධිවේගී මාර්ගයේ වම් පසට ගෙන ගිය බව පවසයි. කෙසේ වෙතත් අනෙක් වාහනය ඔහුගේ කන්ටේනරය පසුකර යද්දී ජීප් රථය කන්ටේනරයේ පිටුපස ගැටී ඇත.

පොලිසියට අනුව අමාත්‍යවරයාගේ රියදුරු පවසා ඇත්තේ තමා වම් පසින් අනෙක් මෝටර් රථයට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් කන්ටේනරය දුටු නමුත් බියෙන් වාහනය දකුණු පස මාර්ගයට ගෙන ඒමට නොහැකි වූ බවයි. එය ඔහුට සමාන්තරව ගමන් කළ අනෙක් වාහනයේ ගැටී කන්ටේනරය තුළට හැපී ඇත. ජීප් රථය කැරකෙමින් වම් පස යකඩ වැටේ වැදී ඇත.

අමාත්‍යවරයා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක අනුරාධ ජයකොඩි මහතා වහාම රාගම රෝහලට රැගෙන ගිය අතර එහිදී ඔවුන් ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. රියදුරු ද එම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.

SendShareShare
Previous Post

කඳුලු ගෑස්වලට-ජල ප්‍රහාරවලට විපක්ෂනායක සජිත්ගේ ජනතාවාදී ගමන නවත්වන්න බැරිවෙයි! අද දවස ඇතුළත විතරක් සක්වලින් දික්වැල්ල-ගොම්බද්දල-අතුරලිය පාසල් 3ක දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර 3ක්ම පරිත්‍යාග කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කලුතර රත්තරන් හාදයෙක්! ගම්පහ කප්පම් ගත්ත එකෙක්! මීගමුවේ කුඩුකාරයෙක්! කුරුණෑගල බදු පොලුකාරයෙක්! ජවිපෙට ගහන අය ගැන බදුල්ලේදී අනුරගෙන් හෙළිදරව්වක්! ඇයි මේ කලබල? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

Load More
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අප රටේ ඓතිහාසික උරුමයක් වන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ මුඛය කරා ගෙන යන යෝජනා රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්න සුදානම්...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.