අම්බලන්තොට නගරයේ ගමන්ගන්නා මගීන්ට හා රථවාහනවලට බාධාවක් වන ආකාරයෙන් මාර්ගය දෙපස නීතිවිරෝධී ලෙස තබා තිබූ වෙළෙඳ දැන්වීම් පුවරු ඉවත් කිරීමට අම්බලන්තොට පොලිසිය අද (02) කටයුතු කළේය.Sri Lanka Latest News
මෙලෙස අනතුරුදායක ලෙස නාමපුවරු තබා තිබූ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලීසිය පැවසීය.










