හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36කින් ගීත 30,000කට අධික ගණනක් ගායනා කිරීම හේතුවෙන් ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කාර් මහත්මිය සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබීම විශේෂිතය.
ඒ, “සැඩ සුළං” චිත්‍රපටය සඳහාය.
එය ‘සිරි දැරු හෙළදිව පුරාතනේ…’ නම් සිංහල ගීතයය.










