උදෑසන රැස්වීමේදී පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් ක්ලාන්ත වී ඇද වැටෙන බව ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නිවෙස්වල කෑම නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවකි.
උදෑසන රැස්වීමේදී පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් ක්ලාන්ත වී ඇද වැටෙන බව ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නිවෙස්වල කෑම නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවකි.
තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.