• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු ලෙල්ලමේ ප්‍රශ්නය තවම ඉවර නෑ! අධිකරණ නියෝගයෙන් පස්සේ අගරදගුරු නිලනිවස ඉදිරිපිටටම ඇවිත් කැත විදිහට කාදිනල් හිමියන්ටයි පල්ලියටයි බැන්න පිරිසට එරෙහිව අද පූජකවරුන් සහ කතෝලිකයන් මීගමුවේ නිහඬ විරෝධතාවක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 25, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
මීගමු ලෙල්ලමේ ප්‍රශ්නය තවම ඉවර නෑ! අධිකරණ නියෝගයෙන් පස්සේ අගරදගුරු නිලනිවස ඉදිරිපිටටම ඇවිත් කැත විදිහට කාදිනල් හිමියන්ටයි පල්ලියටයි බැන්න පිරිසට එරෙහිව අද පූජකවරුන් සහ කතෝලිකයන් මීගමුවේ නිහඬ විරෝධතාවක! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරුන් සහ කතෝලික ජනතාව අද (25) පෙරවරුවේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය.Sri Lanka Latest News

ඒ, ලෙල්ලමේ බලය හෙබවූ ධීවරයන්ට ඒරෙහිව ය.

ඔවුන් පවසන්නේ, අදාළ ධීවර කණ්ඩායම අගරදගරු හිමිපාණන්ට සහ කතෝලික පල්ලියට එරෙහි ව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.

ලෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.

ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහි ව අගරදගුරු හිමිපාණන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව ය.

ඒ පිළිබඳ කතෝලික සභාවේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පළ කරමින් ලෙල්ලමේ ධීවරයන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට පසුගිය දා ‍‍විරෝධතාවක් ද පැවැත්වූ නමුත් කතෝලික සභාව කියා සිටියේ, ලෙල්ලමෙන් සුළු පිරිසක් ලබන වාසිය බහුතර ධීවර ප්‍රජාවට ලබාදීමේ අරමුණින් තමන් නෛතික ක්‍රියාදාමයකට යොමු වූ බව ය.

ඉන් නොනැවතුණු කතෝලික සභාවට අයත් මීගමුව පිටිපන මීසම් 04ක පූජකවරුන් ඇතුළු පිරිසක් අද මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය.

ඒ, ලෙල්ලමේ බලය හෙබවූ ධීවරයන්ට අප්‍රසාදය පළ කරමිනි.

පිරිස කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාද කරමින් එම විරෝධතාව පවත්වා .

ඔවුන් පවසන්නේ, අදාළ ධීවර කණ්ඩායම අගරදගරු හිමිපාණන්ට සහ කතෝලික පල්ලියට එරෙහි ව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවය.

කෙසේ වෙතත් කතෝලික රදගුරු හිමිපාණන් සමඟ නඩුමඟට එළැඹ සිටින ලෙල්ලමේ ධීවර පාර්ශ්වය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්, තමන්ට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීය.

මීගමු ලෙල්ලමට නඩු පවරා කොළඹ අගරදගුරු පදවියට පවරා ගත්තාට ධීවරයෝ ඇවිත් කාදිනල් නිවස ඉදිරිපිට ලොකු විරෝධයක! අගරදගුරු මැදුරෙන් විශේෂ නිවේදනයක්! නඩු පැවරුවේ ඒ ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

හිමාලයේ හිම වැටෙන දැඩි ශීතල මැද නොසැලී නිසි උඩුකය ආවරණයක් හෝ නැතිව බවුන් වඩන සත්යේන්ද්‍රනාත් යෝගිතුමාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! වීඩියෝව ඇත්ත එකක් බව ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

වියරු වැටුණු විරෝධතාකරුවන්ගෙන් ජාතික රෝහලේදී දොස්තර බෙල්ලන-තෙල් සංස්ථාවේදී අර්ජුන රණතුංග- රූපවාහිනිය ඇතුළේදී මර්වින් සිල්වා බේරගන්න පොලිසිය ගහපු අමුතු ගේම්!  I Sri Lanka Latest News

MORE NEWS

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර...

Read more
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.