• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීටරයත් වැඩක් නැති වෙයි! කොරෝනා ගැන භයානක අනාවරණයක්!

September 26, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මීටරයත් වැඩක් නැති වෙයි! කොරෝනා ගැන භයානක අනාවරණයක්!

Wearing double masks, Mark Holton, a Lock Haven student home on break, walks his puppy Bella during a winter storm in Monroe Township, Wyoming County, Pa., Tuesday, Jan. 26, 2021. (Mark Moran /The Citizens' Voice via AP)

Share on WhatsAppShare on Facebook

අලුතින් නිර්මාණය වන ‘කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේද, ‘කොවිඩ් 19’ මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතින බව ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි.

ඒ අනුව, ඉදිරියේ දී බිහිවන ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේද, වාතය මගින් ව්‍යාප්තවීමේ අවදානමක් පවතිනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

‘සාමාන්‍යයෙන් වයිරසයක ස්වභාවය වෙනස් වීමයි. පරිණාමය වීමයි. කොවිඩ් 19 එසේ මෙසේ වයිරසයක් නොවෙයි. එය අප හිතනවාට වඩා ඉක්මණින් වෙනස් වෙනවා. අප එන්නත් නිපදවද්දී, වයිරසය ඒවාට ප්‍රතිරෝධයක් දක්වමින් වෙනස් වෙනවා. ඉදිරියේ දී කොවිඩ් 19 විකෘති ප්‍රභේද වාතයෙන් පැතිරෙන්න පටන් ගනීවි’ යැයි අධ්‍යයන වාර්තාව සකස් කළ ආචාර්ය ඩොනල්ඩ් මිල්ටන් පැහැදිලි කර තිබේ.

‘කොවිඩ් 19’ වයිරසය ආසාදිතයකුගෙන් නිරෝගී කෙනකුට ආසාදනය වන්නේ නාසයෙන් සහ මුඛයෙන් පිටවන විෂ බීජ අංශු නිරෝගී තැනැත්තාගේ නාසයෙන් ඇතුළු වීමෙනි. වයිරසය මීටරයක දුරක් වාතයේ පවතී. සමාජ දුරස්ථභාවය වැදගත් වන්නේ මේ නිසාය. කෙසේ නමුත් වාතයේ වැඩිවේලාවක් රැඳී පවතින්නේ නම්, මීටරයක දුර මින් ඉදිරියට ප්‍රමාණවත් නොවනු ඇති බව වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

‘කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස්ක් දෙකක් පැලඳීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ මේ නිසාය. මේ අතර අලුතින් සොයා ගන්නා ‘කොවිඩ් 19’ විකෘති මෙතෙක් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් අඩපණ කළ නොහැකි බව ද වාර්තා වේ.

SendShareShare
Previous Post

ISIS මැසේජ් එක ගැන පොලිසිය කිව්වේ බොරුද! Fact Check හෙළි කරපු ඇත්ත!

Next Post

ඇමැතිලා සැප ගන්න ආණ්ඩුවේ සල්ලි වියදම් කරන හැටි නාමල් රටට මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.