පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය පොලිසිය වෙත භාර නොවන්නේ නම් ඇයට අයත් දේපොළ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිසියේ ඇති සූදානමක් පිළිබඳව වාර්තා වේ.Sri Lanka Latest News
නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි කළ ජීප් රථයක් සම්බන්ධ විමර්ශනයකට ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
ඇය රැඳී සිටිතැයි සැක කරන ස්ථාන කිහිපයක පොලිස් පරීක්ෂාවන් සිදු කළත් මේ දක්වා සොයාගැනීමට පොලිසියට නොහැකි විය.










