එදා මහබැංකු ස්වාධීන කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දුන් ජවිපෙට අද මහබැංකුව මුදල් අච්චු ගැසීම ප්‍රශ්නයක් වී නොමැති බව හර්ෂ ද සිල්වා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අද ජවිපෙ පිරිස් රනිල්ටත් එහා ගොස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවකි.
මේ වනවිට ජවිපෙ සහ මාලිමාව අතර ගැටුම් හටගෙන ඇති බව කී ඒ මහතා මහමැතිවරණයෙන් පසු ගිනිකෙළි සංදර්ශන දැකගත හැකි වනු ඇති බවද කියා සිටියේය.
Sri Lanka Latest News










