ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම මෙතෙක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
අද පාර්ලිමේන්තුවේදී අනුර යාපා මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ප්‍රේමජයන්ත් මහතා මේ බව සදහන් කළේය.