• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ සෞඛ්‍ය කඩා වැටිලා රෝගීන්ට බෙහෙත් නෑ! අධ්‍යාපනය කඩා වැටිලා! එහෙම තියෙද්දී සෞඛ්‍ය-අධ්‍යාපනය නගා සිටුවන්න මුදල් වෙන් නොකර ජනාධිපතිතුමා පිටරටවල්වලට ගිහින් ජෝගි නටනවා! මේ අවුරුද්දේ රට යන්න සල්ලි මදි වෙලා වැඩිපුර රුපියල් මිලියන 2000කුත් අනුමත කරගෙන! කලාවැව ගමේ සිරිමපුර විදුහලේ දරුවන්ට මිලියනයක් වටිනා ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් කියයි! විදුහල්පතිනිය සජිත්ගේ ‘සක්වල’ ගැන පුදුම හිතෙන කතාවක් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 17, 2024
in Exclusive
Reading Time: 22 mins read
A A
රටේ සෞඛ්‍ය කඩා වැටිලා රෝගීන්ට බෙහෙත් නෑ! අධ්‍යාපනය කඩා වැටිලා! එහෙම තියෙද්දී සෞඛ්‍ය-අධ්‍යාපනය නගා සිටුවන්න මුදල් වෙන් නොකර ජනාධිපතිතුමා පිටරටවල්වලට ගිහින් ජෝගි නටනවා! මේ අවුරුද්දේ රට යන්න සල්ලි මදි වෙලා වැඩිපුර රුපියල් මිලියන 2000කුත් අනුමත කරගෙන! කලාවැව ගමේ සිරිමපුර විදුහලේ දරුවන්ට මිලියනයක් වටිනා ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් කියයි! විදුහල්පතිනිය සජිත්ගේ ‘සක්වල’ ගැන පුදුම හිතෙන කතාවක් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුලී වැඩ කරන ජනතාවගේ දෛනික ආදායමත් පික්පොකට් ගහන ආණ්ඩුවක් රට තුළ තිබෙන බවත් අද දවස පුරාම ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන නිසා ගිලන් වූ ප්‍රජාවට බෙහෙත් හේත් ගැනිමට නොහැකි වී ඇති බවත් ඒ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට රජයට මුදල් නොමැති බව පැවසුවත් ජනාධිපතිවරයාගේ වියදම්වලට අයවැයෙන් ලබා දුන් මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තවත් ලක්ෂ 2000ක් අනුමත කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ අවස්ථාවේ වැදගත් වන්නේ පරිණත සෞඛ්‍ය සේවාවක් වුවත් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා මෙම රුපියල් මිලියන 2000ක මුදල අනුමත කර ගෙන ඇති බවත් ජනාධිපතිවරයාට මෙම මුදල මදි වගේම රෝගීන්ට ලබා දෙන ප්‍රවණතාව ද මදි වී ඇති බවත් පැහැදිලිවම සෞඛ්‍ය සේවය අඩපණ වී ඇත්තේ දුර්වල නායකත්වය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සෞඛ්‍ය සේවය අඩපණ වී ඇති මොහොතක රටේ නායකයා විදේශ රටවලට ගොස් ජෝගි නටනා බවත් මෙය සාධාරණ නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල්වල දූදරුවන්ට පරිගණකයක් සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න නොහැකි වුවත් ජනාධිපතිවරයාට ජෝගි නටන්න මුදල් වෙන් කර ඇති බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 68 වැනි අදියර යටතේ කලාවැව සිරිමපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මේ සෞඛ්‍ය වර්ජනවලින් විපතට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව බවත් ශල්‍යකර්ම පෝලිමේ සිටින පුද්ගලයන්ට පවා මේ නිසා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් මෙයට හේතුව රජයේ දුර්වල පරිපාලනය නිසා බවත් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන ගත යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සිතීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 68ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 655ක් වැය කර තිබේ.

මෙම පාසලේ නර්තනය හදාරණ සිසු සිසුවියන් සඳහා නර්තන ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පරිත්‍යාග කළේය.

‘සක්වල’ වැඩසටහන හරහා ප්‍රඥාව නැමැති ආලෝකය රට පුරා බෙදනවා

මෙහි දී අදහස් දැක්වූ සිරිමාපුර මහා විද්‍යාලයේ විදුහල්පතිනිය කියා සිටියේ මෙම විද්‍යාලයේ පරිගණක 11න් 9ක් පමණක් වැඩ කරන බවත් සක්වල වැඩසටහන හරහා පරිගණක අඩුව සම්පූර්ණ වූ බව යි. සක්වල යනු එකම ඉරක එකම හඳක ආලෝකය ලැබෙන කොටසක් බවත් මෙම සක්වල වැඩසටහන ද ඒ ආකාරයෙන්ම රට පුරා දැනුම නැමැති ආලෝකය බෙදමින් කටයුතු කරන බවත් පැවසීය.

විපක්ෂ නායකවරයා ලෙස තම තනතුර අයුතු ලෙස භාවිත නොකර එම තනතුර උපයෝගී කර ගෙන රටේ පාසල් දරුවන්ට උපකාර කිරීම ප්‍රශංසනීය බවත් රටේ වැදගත් පුරවැසියකු ලෙස මෙය ඉතාම වැදගත් කාර්යක් බවත් මේ මැදිහත්වීමෙන් රටේ දරු පරපුර සවිබල ගැන්වෙන බවත් දරුවන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා මේ දරනා මේ වෑයම කිසිදින අමතක කළ නොහැකි බවත් සිරිමාපුර මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වැඩිදුරටත් පැවසීය.

Sakwala #SajithPremadasa #TeamSajith

SendShareShare
Previous Post

මහ අපරාධයක්! ආච්චිත් එක්ක කැලණි ගඟේ දිය නාමින් සිටි අවුරුදු 9ක දරුවාව කිඹුලකු ඩැහැගෙන ගිහින්! පොලිසිය එද්දී කිඹුලා දරුවා කට මැද හිර කරගෙන කීප වතාවක්ම වතුර උඩටත් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

රතු මුහුදේ ‘හූති’ අර්බූදය උග්‍ර අතට! අමෙරිකාවත් උත්තර දෙයි! ඉරානයටත් චෝදනා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Load More
පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...

Read more
එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.