• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු ආණ්ඩුවට දැන් ටියුෂන් ගන්න වෙලා! දැන් ජනතාවට ගෙදරත් මහපාරෙත් රස්සාව කරන තැනත් කිසි ආරක්ෂාවක් නැති තැනට පත්වෙලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු ආණ්ඩුවට දැන් ටියුෂන් ගන්න වෙලා! දැන් ජනතාවට ගෙදරත් මහපාරෙත් රස්සාව කරන තැනත් කිසි ආරක්ෂාවක් නැති තැනට පත්වෙලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුබ නැකතින් රට අනුරට දීලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේක්ෂා කළත් අද වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොරොන්දු වු පොහොසත් රටත් ලස්සන ජීවිතයත් නැති බවත් ජන සමාජය මැරයන්ගෙන් කොල්ලකරුවන්ගෙන් මිනිමරුන්ගේ ග්‍රහණයට ලක්ව මිලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය පැතිරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙන්න කයිවාරු ගැසු මේ රජයට අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් වෙඩි තැබීම් මිනිමැරුම් ජීවිත හානි රැසක් සිදුව ඇති බවත් නිවසත් මහමගත් රැකියා කරන තැනත් අනාරක්ෂිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි

අද වන විට මහජනතාවට ආරක්ෂාවක් රැකවරණයක් පිහිටක් නැති බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යැයි කියු දේවල් කඩවුණු පොරොන්දු නාට්‍යක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බඩු මිල, තෙල් මිල, විදුලි බිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරනවා යැයි කිව්වත් තවමත් ඒ පොරොන්දු හරිහැටි ඉටු කර නොමැති බවත් මයික්‍රෝෆෝන් අතට ගෙන මේ ආණ්ඩුව ටොම් පච ගසා ජනතාව මංමුලාකර අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දැන් අයවැයේ නැති දේවල් පවා කියා ජනතාව රවටමින් සිටින බවත් රට රවටන ජනතාවට බොරු කියන මේ වැඩ බැරි ආණ්ඩුව පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විසාලා මහනුවරක් වෙලා තිබ්බ මහනුවරට ෆුල් සුද්දයක් දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කම්බස් කරලා තියෙන බස් සේවය ගොඩගන්න බිමල් ලොකු වැඩක! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.