රට අර්බුදකාරී අවස්ථාවක පවතිද්දී ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ රටේ ජාතික සත්වයා වෙනස් කිරීම නොව, දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කළේ ජාතික සත්වයා වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මේ වන විට සුදුසුම සත්වයා බවට පත්ව ඇත්තේ කපුටා බවයි.