දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් කියමින් ආණ්ඩුව කම්කරුවන්ගේ රුපියල් බිලියන 120කට අත තබා ඇති බව ටෙලිකොම් වෘත්තීය සමිති නායක ජගත් ගුරුසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ව්‍යාපාරිකයන් සතු බිලියන 1000කට අත තබා නොමැති බවකි.