• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ජනවරම පාවා දුන්නා! ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වේ IMF ගිවිසුම වෙනස් කරලා අලුත් ගිවිසුමකට යනවා කියලා! ඒ පොරොන්දුව කැඩුවා! ධන කුවේරයන් ආරක්ෂා කරලා අසරණ මිනිස්සු පිට විශාල බදු බරක් පටවලා! VIDEO I Sri Lanka Latest News

May 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරනයේ පො⁣හොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ IMF ගිවිසුම සංශෝධනය කර නව ණය තිරසරකරණ ගිවිසුමක් හරහා ජනතාව මත පනවා ඇති අධික බදු බර සංශෝධනය කර අඩු කරන බවට වත්මන් රජය මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දුව විශ්වාස කර ජනතාව විශාල ජනවරමක් ලබා දුන්නත් ඒ ජනවරමට වත්මන් රජය නිසි සාධාරණයක් ඉටු කරන්නේද කියා ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ජනතාව ලබාදුන් විශාල ජනවරම වත්මන් රජය පාවා දි කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධ පැහැදිලි කිරිමක් වත්මන් රජයෙන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජය හිටපු රජය විසින් අත්සන් කළ IMF ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණයත් එම ණය ගෙවීම ආරම්භයේ සිට එක් එක් වසරවල ගෙවියයුතු ණය ප්‍රමාණයත් එම ඉලක්ක සපුරා ගැන්මට රජයට ඇති සාර්ව ආර්ථික ඉලක්ක කවරේද කියා දැන ගැන්මට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම රජයට විශාල ජනවරමක් ලබා දුන්නේ මෙම ගිවිසුම සං⁣ශෝධනය කිරිමට වුවත් එය නොකිරීම ජනවරම පාවාදිමක් බවත් පසුගිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විශාල ධන කුවේරයන් ආරක්ෂා කර වැඩ කරන ජනතාව මත එහි බර පැටවු බවත් වත්මන් රජයත් මෙම IMF ගිවිසුම වෙනස් නොකර සිටින්නේ හිටපු රජයේ අඩිපාරේ යන නිසාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම විස්තීරන ණය පහසුකම ලබා ගැනිමට සපුරායුතු කොන්දේසි මෙන්ම එම ණය වාරික ප්‍රමාණයත් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ විදුලි බිල 18%කින් වැඩි කරන්නේ මෙම කොන්දේසි නිසාද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.

තවද මේ ප්‍රශ්නවලට පිිලිතුරු නොමැතිව රජයට අයවැය සකස් කළ නොහැකි බැවින් පිිළිතුරු නොදී මගහැරිය නොහැකි බවත් එමනිසා කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News

Next Post

මනෝ ගනේෂන්ගේ මල්ලි ප්‍රභා ගනේෂන් කොළඹ බලය අල්ලන්න මාලිමාවට සහාය දෙන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.