කෝප් කමිටුවේ සභාපති ධූරය ලබා ගැනීම සදහා ආණ්ඩුව සහ විපක්ෂය අතර මේ වනවිට උණුසුම් සටනක් ආරම්භ වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නම් කොට ඇති අතර සමගි ජන බලවේගයෙන් ඊට ඉරාන් වික්‍රමරත්න මහතා නම් කොට ඇත.
මෙම තත්ත්වය යටතේ අද දිනයේදී කෝප් සාමාජිකයන් ජන්ද විමසීමකින් එහි සභාපති ධූරය තීරණය වනු ඇති බව දැනගන්නට තිබේ.










