• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහින්තලේ පොසොන් උත්සවය සමරන්න ආණ්ඩුව සල්ලි නොදෙද්දී වන්නිල ඇත්තන්ගේ හිත් පොජ්ජ උණුවෙයි! වැදි පරම්පරාවම වේලක් නොකා බඩගින්නේ හිඳ ඒ මුදල් පොසොන් පෙරහරට පූජා කරන්න ලෑස්ති වෙයි! මේක මහා ලැජ්ජාවක්! ආණ්ඩුවේ වගකීමත් මතක් කර දෙයි! I Sri Lanka Latest News

May 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වන්නිලැත්තෝ ඒරොප්පෙට!
Share on WhatsAppShare on Facebook

මගේ ගමේ මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසයි.

රටේ අර්බුදයක් අහේනියක් තියෙනවා කියලා රජයට මිහින්තලේ පොසොන් සැමරුම මග ඇර ඉන්න බෑ. මේ සිද්ධිය ලෝකයට ගියාම අපිට ලොකු අපකිර්තියක්.

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බවට රජයේ වගකිවයුතු නිළධාරින් පැවසීමත් සමඟ පොසොන් උත්සවය සංවිධානය කර ගැනිම වෙනුවෙන් ආධාර එකතු කර ගැනිම වෙනුවෙන් මහ සඟරුවන පිඬු සිඟා වැඩිම සම්බන්ධයෙන් ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් මේ බව පැවැසීය.

ආදිවාසී නායක වන්නිලා ඇත්තන් අදහස් දකවමින් මිහින්තලාව කියලා කථා කරන්නේ මේ රටේ ලොකු ඉතිහාසයක් තියෙන, බුදු රජානන් වහන්සේගේ නිර්මල දහම මේ රටට ඉස් ඉස්සෙල්ලාම රැගෙන ආපු ස්ථානය.

දන්න ඉතිහාසයක් ඉදලාම මිහින්තලාවේ පොසොන් පෙරහර, පොසොන් උත්සවය සැමරුම සමරනවා. මම දන්න විදියට ඒක මේ රටේ ඉතිහාස ගත වේච එකක්. හැබැයි මේ අවුරුද්දේ එතැන ලොකු අර්බුදයක් තිබෙනවා. මට මේ දිනවල දැනගන්න ලැබෙනවා දකින්න ලැබෙනවා මිහින්තලාවේ නායක ස්වාමින් වහන්සේ ලොකු කරදරයකට පත් වෙලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේ ගැන නායක ස්වාමින් වහන්සේට වැඩියෙන් ආන්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ බුද්ධශාසන අමාත්‍යාංශයක් තියෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් කියලා එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම රටේ අර්බුදයක් අහේනියක් කියලා එකක් තියෙනවා. එහෙම තිබ්බා කියලා රජයට ඒ ගැන නොසලකා ඉන්න මග ඇර ඉන්න බැහැ.

මම දැක්කා නායක ස්වාමින් වහන්සේ දානයට පිඬු සිඟා වඩිනවා. මේක රටක් හැටියට ජාතියක් හැටියට අපට ගැලපෙන දෙයක් නෙවෙයි. මේ රටේ තියෙන ආන්ඩුව විදියට ඒ ගැන සොයලා බලන්න ඕන. එහෙම සොයා බලලා මේ වගේ වටිනා උත්සව වටිනා අවස්ථා ආරක්ෂා කිරිම ආණ්ඩුවට තියෙන වගකීමක්

අමාරුවෙන් හරි කීයක් හරි එකතු කරලා හෙට දවසේදී එම මුදල් නායක ස්වාමින්වහන්සේට බාර දෙන්න සූදානමින් ඉන්නවා “ යැයි පැවසීය

poson Vannila Aththo

SendShareShare
Previous Post

අමාරු දිස්ත්‍රික්කයක් වෙච්ච අම්පාර දිනලා ඇවිත් අපි ආණ්ඩුවේ නිකම් වාඩි වෙලා ඉන්නවා! හැබැයි ඡන්දයක්වත් ගත්තෙ නැති ‘පුබ්බඩයො’ කීපදෙනෙක් ඇමැති මණ්ඩලයේ අපිටත් උඩින් ඉන්නවා! මට එහෙම නිකමෙක් කාලකණ්ණියෙක් වැදගැම්මකට නැති එකෙක් විදිහට ආණ්ඩු පක්ෂයේ ඉන්න ඕන නෑ! පොහොට්ටුව ඇතුළේ කැකෑරෙන විරෝධය විමලවීර එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චීන විදේශ ඇමැති වෙයිඩොන්ග් හා විපක්ෂනායක සජිත් අතර විශේෂ හමුවක්! කර්මාන්ත විප්ලවයේ ඉදිරි අදියරට රට රැගෙන යන ආකාරය ගැන සාකච්ඡාවක්! PHOTO & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.