• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුරෙන් විදුලි බල මණ්ඩලයට විතරක් කෝටි 500කට වැඩි පාඩුවක් වෙලා! තවමත් සමහර පැතිවරලට යන්නවත් බැරිලු! I Sri Lanka Latest News

December 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි කලින්ම කිව්වා මතකද? ඔන්න අවුරුද්දට ලයිට් කපන්නේ නෑ! ඊට පස්සේ ලොකු කැපිල්ලක් එනවා!
Share on WhatsAppShare on Facebook

ආපදා තත්ත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට මේ වන විට සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 500කට අධික විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී විදුලි ඉංජිනේරු ෂර්ලි කුමාර ප්‍රකාශ කරනවා. Sri Lanka Latest News

තවමත් මේ සම්බන්ධයෙන් ගණනය කිරීම් සහ සොයා බැලීම් සිදුකරන බවත් ඇතැම් ප්‍රදේශවල තත්ත්වය ගැන සොයා බැලීමට එම ප්‍රදේශවලට ළඟා විය නොහැකි බවත් එම නිසා මේ පිළිබඳව සම්පූර්ණ ගණනයක් කිරීමට තවත් දින කිහිපයක් යනු ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.

විදුලිය බිඳ වැටීම් සහ එම කටයුතු අලුත්වැඩියා කිරීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා මෙසේද ප්‍රකාශ කළා.

ප්‍රධාන බිඳ වැටීම් කිහිපයක්ම සිදුවුණා. රන්ටැඹේ- මහියංගනය කිලෝ වොට් 132 සම්ප්‍රේෂණ මාර්ගයේ ට්‍රාන්ස්මිෂන් ටවර්ස් බිඳ වැටුණා. ඒක ඇත්තටම ලොකු ගැටළුවක්. ඒකෙන් මහියංගනය, අම්පාර, වව්නතිව් යන ප්‍රදේශ ආශ්‍රිත සැපයුම්වලට දැඩි බලපෑමක් වුණා.

ඒකට අපි තාවකාලික පිළියමක් ලෙස දැනට මොනරාගල සිට බදුල්ල දක්වා යන ට්‍රාන්ස්මිෂන් මාර්ගය හරහා යම් සම්බන්ධතාවක් අරගෙන අම්පාර ප්‍රධාන මර්මස්ථානවලට විදුලිය සැපයීමට සමත්ව තිබෙනවා. ඒක සියළු පාරිභෝගිකයින්ට දෙන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි තව සම්ප්‍රේෂණ කුළුණක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. අඩු ධාරිතාවයකින් තමයි මේකෙනුත් විදුලිය දෙන්න වෙන්නේ. පැය ගාණක් තමයි දෙන්න වෙන්නේ. තාවකාලික කුළුණක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

අපි අපේක්ෂා කරනවා, දෙසැම්බර් 10 වනදා වනවිට ඒක සම්පූර්ණ කර රැහැන් මාර්ගය යථා තත්ත්වයට පත් කර විදුලිය ලබාදීමට.

ස්ථිර සාර විසඳුමට ටික කාලයක් යනවා. ඒ වෙනුවෙන් සේවකයින්, නිලධාරින් අට දහසකට අධික සංඛ්‍යාවක් දිවා රෑ නොබලා වෙහෙසෙමින් වැඩ කරනවා.

උකුවෙල ප්‍රදේශයට යන්න බැරුව තිබුණේ.බෝවතැන්නටත් ලොකු ඩැමේජ් එකක් වුණා. ඒකත් අර වගේම තාවකාලික කුළුණක් ගහලා විදුලිය ලබා දෙනවා.

කොලොන්නාව ග්‍රිඩ් උප පොළට හානි වුණා.
.උකුවෙල හබරණ කිලෝ වොට් 132 ලයින් එකටත් විශාල හානියක් වුණා.

ඒ වගේම බ්‍රේක් ඩවුන් ඩැමේජ් විශාල ප්‍රමාණයක් වුණා. සමහර ඒවා යථා තත්ත්වයට පත්කිරිමට තවම අසීරු වී තිබෙනවා.නමුත් හැකි ඉක්මනින් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ජලය බැසයාම ප්‍රමාදවීම නිසා.
මහනුවර භූගත ලයින්වලට හානි සිදු වුණා.

කෙසේ නමුත් මුළු රටටම හැකි ඉක්මනින්ම විදුලිය ලබාදීමට තමයි අපි සියලුම දෙනා ලංකා විදුලි බල මණ්ඩලය දිවා රාත්‍රී නොබලා මේ වෙලාවේ වෙහෙසෙමින් සිටින්නේ.

ජනතාවට ඉක්මනින් විදුලි අවශ්‍යතාව සපුරාලීමයි අපගේ අරමුණ.

SendShareShare
Previous Post

ලංකාවේ ගංවතුර ගැන IMF එකෙන් විශේෂ ප්‍රකාශයක්! ආර්ථිකයට අහිතකර ලෙස බලපාවි! උදව් කරන්න ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

අනුර හදපු ‘Rebuilding Sri Lanka’අරමුදලට පිටරට ඉන්න අය කෝටි 70ක් එවලා! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper