ගංවතුර ගැලීමත් සමග පළමුවෙන්ම ජනතාව වෙනුවෙන් පාරට බැස්ස පළමු දේශපාලඥයා වූයේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාය.Sri Lanka Latest News
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ මහ රෑම මරික්කාර් මහතා කොලොන්නාව ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිය මෙහෙයුම ආරම්භ කළ ආකාරයය.









