දුම්රිය බලධාරීන් විසින් හදිසියේම ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් මෙරට මගී ජනතාව පමණක් නොව රටට පැමිණි විදේශිකයන්ද අන්ත අසරණ වූ තත්ත්වයක් දැකගත හැකි විය.
ඒ අනුව විදේශකයන්ද තරමක් කේන්තියෙන් යුතුව මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් දුම්රිය වර්ජනය අත්හිටුවීමට බලධාරීන් පියවර ගැනීමත් සමග දුම්රිය ස්ථානවල රැදී සිටි විදේශිකයන් සිය සතුට පළ කරමින් නර්තනයේ යෙදී තිබුණේ මෙසේය.










