• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදරට වෙලා හිටපු කුමාරසිරි හෙට්ටිගේට සජිත්ගෙන් ආපු හදිසි දුරකතන ඇමතුම! දෙන්නගේ සාකච්ඡාව අන්තිමට කෙළවර වුණේ කොතනින්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

බොහෝ පක්‍ෂ නායකයින් තම පැවැත්ම උදෙසා දේශපාලනය කිරීමට යාමෙන් දේශපාලන ක්ෂේත්‍රය දුගඳ හමන තැනට පත්ව ඇති බවත් පොදුජන ප්‍රසාදය නැවත ඇතිවන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම ඉවහල් වනු ඇති බවත් සජබ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .Sri Lanka Latest News

ඩීල් දේශපාලනය නිසා රටට සමාජයට සිදු වූ හානිය සුළුපටු නොවන බව කී ඒ මහතා දේශපාලනය කිසිවෙකුගේ ආත්මාර්ථකාමී පටු පරමාර්ථ වෙනුවෙන් පැවැතීමට ඇති ඉඩකඩ ඉවත් නොකළහොත් රට තව දුරටත් අඳුරට යනු ඇතැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දෙනියාය පෝරුපිටිය මොරවක ප්‍රදේශවල ඉකුත් දා ( 15 )පැවැති සුහද හමු කිහිපයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද පැවැසීය .

රටක වගකීම බාර දිය යුත්තේ පරමාදර්ශී නායකත්වයකට .ඔහු සැබෑ මානව හිතවාදියෙක් විය යූතුයි .ප්‍රජාතන්ත්‍රවාදයට නීතියට ගරු කළ යුතුයි .සජීත් ප්‍රේමදාස මහතා එවැනි නායකයෙක් .පක්‍ෂ භේද නොතකා ඔහු සමඟ එකතු වෙන්න රටට ජාතියට ආදරය කරන හැම දෙනාටම පුළුවන් .

පවුල්වාදී ගජමිතුරු දේශපාලනයෙන් රට බේරා ගන්න ඕනෑ .අද රටේ තියෙන්නෙ දුගඳ හමන දේශපාලන සංස්කෘතියක් .ආත්මාර්ථකාමී දේශපාලනඥයින්ගේ පැවැත්ම නිසා සිදුවූයේ ලොකු විනාශයක් .ඉක්මනින් ජනතා ප්‍රසාදය ඇති දේශපාලන වටපිටාවක් හැදෙන්න ඕනෑ .එය කළ හැක්කේ සජිත් මහතාට පමණයි .ඔහු ආදර්ශමත් චරිතයක් .
පොදු ජනතාව ඉල්ලන්නේ විනිවිද පෙනෙන රාජ්‍ය පාලනයක් .දශ

රාජ ධර්මයෙන් ඉදිරි රාජ්‍ය පාලනය ශක්තිමත් වෙනවා .දුෂිතයින්ට එහි ඉඩක් නෑ.මෙතෙක්සිදුවූ දුෂණ ගැන පරීක්ෂණ පවත්වා වගකිවයුත්ත්තන්ට නීතිය ක්‍රියාත්මක වේවි .රට ගැන ජනතාව ගැන රනිල් මහත්තයට කිසිදු හැඟීමක් නෑ .ජනයා දුකට පත්කරමින් ඔහු ඉන්නේ සතුටින් .ජනතාව ඡන්ද නොදෙන නිසා ඔහු ජතාවට රිද්දනවා .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවස්ථා කීපයකදී උල්ලංඝනය කර තිබෙනවා .ලංකාව දුප්පතුන්ගෙන් පිරී ගිහින් .

දුප්පතුන් දැන් ලක්‍ෂ 30 සිට ලක්‍ෂ 70 දක්වා වැඩි වෙලා .දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා .දරුවන් 16000 ක් උග්‍ර මන්දපෝෂණයේ .කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 125000 ක් වැසී ගිහින් .රැකියා ලක්‍ෂ 10 ක් අහිමි වෙලා .ඉන්ධන මිල විදුලිය මිල තව අඩුකරන්න පුළුවන් .කරන්නෙ නෑ .මේවා තමයි රනිල් මහත්තයාගේ ආණ්ඩුවෙන් සිද්ධ වුනේ .ඔහු කරන්නෙ රට අවුල් කරලා සජිත් මහත්තයගෙ දේශපාලනයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම පමණයි .

රනිල්ගේ ඩීල් දේශපාලනය ජනතාව ඉදිරිපිට ඔප්පුවී අවසන් .රටට මොනවා වුනත් ඔහුට ප්‍රශ්නයක් නෑ .ජනයා මේ වන විට සිටින්නෙ ලොකු පිඩනයකින් .පොහොට්ටු නායකයින් මෙයට වග කිව යුතයි.පොහොට්ටු පාක්ෂිකයින් ලක්‍ෂ ගණනින් සජබ ය වටා එකතුවන්නේ ඒ නිසයි .සැබෑ මානව හිතවාදියෙක් වන සජිත් මහතා 22 වැනිදා ජනාධිපති බව රටට නිවේදනය වන බව ස්ථිර යැයිද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

දෙනියාය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක අනිල් වීරමන් මහතා -:

” වැදගත් දේශපාලනයක් කරන්න දැන් අපට ඉතිරි වී ඇත්තේ සජබ ය පමණයි .අරගලයේ අමානුෂික සිද්ධීන් නිසා බහුතර ජනයා බියෙන් ඉන්නෙ .ඒ අය නිහඬව සිට සජිත් මහතාට ඡන්දය දෙනවා .මුලදී ජවිපෙ යට ගිය මිනිස්සු දැන් සජබ යට එකතු වෙන්නේ ප්‍රචණ්ඩකාරී දේශපාලනය ප්‍රතික්ෂේප කරන නිසයි .සජිත් ජනාධිපති වීම රනිල්ට නතර කරන්න බෑ .”

SendShareShare
Previous Post

කාටවත් පුරවන්න බැරි වූ ඓතිහාසික සල්ගාදු පිටිය සජබෙන් පුරවයි! එළියෙත් ජනතාව පෙළපාලිවලින් එනවා! සජිත්ගේ මහජන ගඟ අනුරාධපුරය හොල්ලයි! සජීවීව මෙතනින් බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ට සහාය දෙන්න ගත්ත තීන්දුව ස්ථිරයි! තමිල් අරසු කච්චි පක්ෂය අදත් රැස්වී තීන්දු කරයි! තීන්දුව ප්‍රකාශ කළේ රනිල්ට සහාය දෙනවා කියලා දකුණේ බොරු පුවත් ගහපු මාවෙයි සේනාධිරාජාමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.