එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 330.29ක් ලෙස සටහන්ව තිබේ.










