පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙතට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබෙනවා.
ඒ මීට පෙර එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ 10 දෙනාගේ සීමාව ඉක්මවා යමින්.
අලුත් පත්වීම් නිසා අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.
අලුතින් පත්වීම ලැබූ 16 දෙනා වන්නේ සිසිර ශාන්ත නිරිඇල්ල, ඩබ්.ඩබ්. ඒ. බස්නායක, ලලිත් ආර්. ද සිල්වා, ඩබ්.කේ.ඩී. ඩන්ස්ටන්, කාන්ති ගුණවර්ධන, එච්. සරත් කුමාර, නාත් ඩික්සන්, ලුවිස් මැනුවල් ප්‍රනාන්දුපුල්ලේ, ඩබ්.ඒ. ගාමිණී ප්‍රනාන්දු, මාෂල් මාර්කස් පීරිස් පුල්ලේ, ක්‍රිස්ටි සිල්වා පුල්ලේ, ආනන්ද නිශ්ශංක, එම්.ඩබ්.ඒ.සී. විජේසූරිය, එන්. තිවංක ද සිල්වා සමඟ මදුවේ ශාන්ත හිමි, ඇන්තනී සිරිල් පියතුමා වේ.










