ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් පරාජයට පත්ව තිබේ. Sri Lanka Latest News
අයවැයට පක්ෂව ඡන්ද 13ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 14ක් හිමි විය.
ඒ අනුව මාලිමාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දෙවනවරටත් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සිදු විය.
විපක්ෂ නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් අය වැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර තිබේ.










