අද උදැසන (2025.11.30) රත්මලාන කඳවුරේ අංක 04 වන බලඝනයට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක් මගින් පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දී නැවත පැමිණීමේදී සෝමාවති ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයින් 04 දෙනෙකු මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සිදුකරන ලදී.Sri Lanka Latest News










