අනුරාධපුර මල්වතුඔය දුම්රිය හරස් මා ර්ග පාලම අසළ ගංවතුර ආපදාව හේතුවෙන් සිරවී සිටි කාන්තාවන් තිදෙනෙකු අංක 04 බලඝණයට අයත් Bell – 412 හෙලිකොප්ටර් යානයකින් ආරක්ෂිතව මුදවාගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එන ලදී.Sri Lanka Latest News
හලාවත ප්‍රදේශයේ ගංවතුර ආපදාව හේතුවෙන් සිරවී සිටි පුද්ගලයෙකු රත්මලාන ගුවන් හමුදා කදවුරේ අංක 04 බලඝණයට අයත් Bell – 412 හෙලිකොප්ටර් යානය මගින් මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.










