• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථිකය විනාශ කිරීමේ වගකීම මුදල් ඇමැතිතුමා බාරගත්තාට ස්තූතියි! අපි මේක කලින්ම පෙන්වා දුන්නා! මේ විනාසයට වගකියන්න ඕන ගිය මාස තිහේ ආණ්ඩුව කරපු ජනාධිපතිතුමා! දැනුත් ජනාධිපතිතුමා රට අරන් යන්නේ අන්ධකාරය දිහාවට! (VIDEO)

May 4, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශ්වාසභංගට හෙටම හෝ දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා වහාම නියෝජ්‍ය කතානායක ධූරයට අයෙක් පත්කරන ලෙසද ඉල්ලා සිටියේය. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගැන කියනවිට අත්පොලසන් දෙන අයම මේ ආණ්ඩුව බලයට ආ සැනින් ගෙනා කෝටිපතියන්ට බදු සහන දෙත්දීත් අත්පොලසන් දෙන බව විපක්ෂ නායකතුමා පැවසීය.

කෝටිගනන් ඩොලර් රටට අහිමිකළ පැන්ඩෝරා හොරුන්ගෙන් වහාම මුදල් අයකරගන්නා ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා, සුබසාධන රාජ්‍යට පහර නොදෙන ලෙසත්, 2015 රජයේ සේවකයින්ට 10000ක් පඩි වැඩි කිරීම වැරදි බව ආණ්ඩුව කීවත් එය හෙලාදකින බව කී විපක්ෂ නායකතුමා ඒ පඩි වැඩිකිරීමෙන් රාජ්‍ය ආදායම අහිමිකර නොගත් බවද කීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ය.

අද රට වැටී ඇත්තේ මාස තිහේ ආණ්ඩුවේ ලිංමැඩි ක්‍රමවේදය නිසා බව කී විපක්ෂ නායකතුමා,අදවත් ලෝකය එක්ක ගනුදෙනු කරන ලෙසද පැවසීය.

ජනාධිපති අගමැති ඇමති අංතට්ටු ලබාගන්නට සමගි ජනබලවේගය සූදානම් නැතිබව කී විපක්ෂ නායකතුමා රට ගොඩනගන වැඩපිළිවෙළකදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද කීවේය.

SendShareShare
Previous Post

බැඳුම්කර වංචාව එළියට ඇද්ද මෛත්‍රී ඇලෝෂියස්ගෙන් සල්ලි ගත්තා කියලා ගැහුවෙ කාගේ කොන්ත්‍රාත්තුවකටද? මෛත්‍රී ප්‍රබල අභියෝගයක් කරයි! බැඳුම්කර සල්ලි මම හෝ මගේ ළමයිගෙ ගිණුම්වලට දැම්මා කියන කඩදහි තියෙනවා නම් CID එකට බාර දෙන්න! නැත්නම් ‌පාර්ලිමේන්තුවට දාන්න! අපි බලමු අනුරගෙ උත්තරේ! (VIDEO)

Next Post

භාෂා 3ටම පරිවර්තනය කරන තෙක් විශ්වාසභංගය කල් දාන්න කතානායකගෙන් ඉල්ලීමක්!

MORE NEWS

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper