• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිව විවේචනය කරනවා! ජනාධිපතිව හප්පනවා! ඇතුළෙන් තොරතුරු මව්රටට යනවා! මව්රටට එරෙහිව වහා පියවරක් ගන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මනූස ඉල්ලයි!

July 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අගමැතිව විවේචනය කරනවා! ජනාධිපතිව හප්පනවා! ඇතුළෙන් තොරතුරු මව්රටට යනවා! මව්රටට එරෙහිව වහා පියවරක් ගන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මනූස ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

‘මව්රට’ පුවත්පතට සහ ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවියට එරෙහිව වහාම පියවරක් ගන්නා ලෙස අමාත්‍ය මනූස නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත.

ඊයේ ජනාධිපති මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මනූස නානායක්කාර මහතා මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සාකච්ජාවට ලක්වන කරුණු පවා මව්රටනිව්ස් වෙබ් අඩවිය ඔස්සේ පළ කොට ඇති බවත්, කවුරුන් හෝ ඇතුළේ සිට මව්රට නිව්ස් වෙබ් අඩවියට තොරතුරු ලබා දෙන බවත්ය.

එම පුවත්පතේ සහ වෙබ් අඩවියේ කර්තෘවරුන් අගමැතිවරයා පවා හොදින් දන්නා හදුනන අය බවද මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

එමෙන්ම මව්රට නිව්ස් වෙබ් අඩවියෙන් අගමැතිවරයාට ප්‍රහාර එල්ල කරන බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හප්පන ආකාරයේ පුවත් පළ කරන බවත් කියා ඇති මනූස නානායක්කාර මහතා එම වෙබ් අඩවිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට සහාය දක්වන බවද සදහන් කොට තිබේ.

කෙසේවෙතත් මනූස නානායක්කාර මහතා මෙසේ අදහස් පළ කළද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

සජිත් රනිල් මුහුණට මුහුණ හැප්පෙයි! රනිල්ගේ අදෝනාවට සජිත් පහර පිට පහර දෙයි! පොහොට්ටුව සජිත්ට කතා කරන්න නොදෙයි! සජිත් බාධා මැද දිගටම කතා කරයි! (VIDEO)

Next Post

ඔබතුමාට අගමැතිකම කරන්න ජනවරමක් නෑ! පාර්ලිමේන්තු එන්නවත් ජනවරමක් නෑ! අගමැති වෙලා සිටියදී ජනතාව ඔබතුමාව ගෙදර යැව්වා! ඔබතුමා ගැන රටේ ජනතාවට විශ්වාසයකුත් නෑ! ඇඹලයෙක් වගේ පුටුවේ ඇලීගැලී ඉන්න එකට මම විරුද්ධයි! අනුර නැති වෙලාවේ අනුරට අගමැතිකම දෙන්නම් කියලා රනිල් දාපු නෝන්ඩියට අනුර රනිල්ගේ මූණටම උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper