මහා ජනසංහාරයක් සිදුකෙරෙමින් ඇදී යන ඊශ්‍රායල-පලස්තීන යුද්ධයේදී පලස්තීන සිවිල් ජනතාව වෙනුවෙන් සහ ලෝක සාමය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පලස්තීන සලුවක් පැලද සභාවට පැමිණ අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News
මෙහිදී සිය කතාව ආරම්භ කරමින් විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් සාමය වෙනුවෙන් පෙනී සිටින බවත්, පලස්තීන සිවිල් ජනතාවගේ අයිතීන් ආරක්ෂා විය යුතු බවත්ය.










