• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාට සුදර්ශනීගෙන් දැඩි ප්‍රහාරයක්! ගෝඨාගේ තීරණ නිසයි මිලියන විසිදෙකක් ජනතාව දුක් විඳින්නේ!

April 23, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨාට සුදර්ශනීගෙන් දැඩි ප්‍රහාරයක්! ගෝඨාගේ තීරණ නිසයි මිලියන විසිදෙකක් ජනතාව දුක් විඳින්නේ!
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය මැඬලීමේ වගකීම අතට ගෙන කටයුතු කළ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය ඇමැතිවරියව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් ඉන්නේ ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විපක්ෂයේ හිඳගෙනය.

පසුගිය මාස ගණනක් තිස්සේ ආණ්ඩු පක්ෂයේ සිටියද ඇය සිටියේ මහජනයාගේ දුක් අඳෝනා දෙස බලමින්ය. ඒ, තනි අතින් අත්පුඩි ගසන්නට බැරිවය. ජනාධිපතිවරයාට ගෙදර යන්න යැයි මහජනයාගෙන් නැඟෙන ඝෝෂාව ගැනත්, ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කළ අවස්ථාවේ කී දේවල් ගැනත් ‘මව්රට’ පුවත්පත මන්ත්‍රීවරියගෙන් විමසීමක් කළේය. ඇය එහිදී පළ කළේ මෙවන් අදහසකි.

‘ආණ්ඩුව දැන් හිසරදයට කොට්ට මාරුකරනවා වගේ අලුත් කැබිනට් එකක් හදලා. ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. සියලු පක්ෂ එකතු වෙලා අන්තර්වාර පාලනයක් ඇති කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕනෙ. අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. අයි.එම්.එෆ්. යන එකට බාධා කළේ අජිත් නිවාඩ් කබ්රාල්. එයාගෙ හිතුමතයට තමයි මහ බැංකුව පාලනය කළේ.

ජනාධිපති ගොවීන්ගෙ ප්‍රශ්නයෙදිත් එහෙමයි. කාබනික පොහොර ප්‍රශ්නය වසර පහක දිගු සැලැස්මක් තුළ කළයුතු බවට යෝජනා කළ කෘෂිකර්ම උපදේශකවරු, ලේකම්වරු ඒ තනතුරුවලින් ඉවත් කළා. කාගෙවත් අදහස් යෝජනා ගනන් ගත්තෙ නැහැ. මුදල් අමාත්‍යාංශයෙ ඇතැම් නිලධාරීන් පවා වැරැදි තොරතුරු දුන්නා. හරි තොරතුරු දුන්නෙ නැහැ. ගොවීන්ට පොහොර ටික දෙන එක හරියට කළා නම් ගොවි ජනතාව අද පාරට වැටෙන්නෙ නැහැ. මේ රට ස්වයංපෝෂිත කළේ ගොවි ජනතාවයි. ඒක ජනාධිපති අමතක කළා. අද ඒ අයට පොහොර ටික ලැබිලා වෙලාවට ගොවිතැන් කරන්න ලැබුණ නම් ගොවි ජනතාවට බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ අයගෙ පිහිටෙන් බඩගින්න දැනෙන අනිත් අයටත් සහල් ටිකක් අඩු මිලට කන්න හැකි වෙනවා. නමුත් ඒ අවස්ථාවත් අද රටේ ජනතාවට අහිමි වෙලා. අහස උසට බඩුමිල. තවමත් ඉල්ලා අස්වෙන්නෙ නැතිව බලා ඉන්නේ මොකද කියන එක අපටත් ප්‍රශ්නයක්. බලන්න පසුගියදා ඇතිවුණු රඹුක්කන සිද්ධිය. ඒ අහිංසකයා මියගියේ නිරපරාදෙ. රඹුක්කන සමුපකාර සංගමයට ගෙන එන්න තිබුණු බවුසරය පමා කරලා ගෙනාවෙ. එදා මැදියම් රාත්‍රි ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුවයි. ඒ නිසාම ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති වුණේ. ඒකයි ඇත්ත.’

SendShareShare
Previous Post

රඹුක්කන බවුසරයට ගිනි තියන්න හැදූ කොළ පාට ටීෂර්ට්කාරයා අල්ලයි!

Next Post

මමයි අගමැති! ‌මොන අන්තර්පාලනද? එකාට එකා නෑ! අගමැති මහින්ද රාජපක්ෂ එළියට බහී! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.