සති තුනක් ඇතුළත රුපියල ආසියාවේ හොදම මුදල් ඒකකය අතර සිට නරකම මුදල් ඒකකය දක්වා පහත වැටී ඇති බව ප්‍රකට වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කොට ඇත.Sri Lanka Latest News
ඔවුන් පෙන්වා දෙන්නේ ජුලි මස 6% සිට 19% දක්වා රුපියල අවප්‍රමාණය වී ඇති බවකි.
එමෙන්ම වසර අවසානය වනවිට ඩොලරය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවද එම වෙබ් අඩවිය අනාවරණය කොට ඇත.