හෙට දින සවස 4ට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා විසින් කැදවා තිබේ. Sri Lanka Latest News
මීට අමතරව සවස 5ට විශේෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතව ඇත.
මෙම රැස්වීම් දෙකේදීම සති අන්තයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










