විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක ‘සක්වල’ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 228 වැනි අදියර යටතේ අද (10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සිදු විය.Sri Lanka Latest News
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා ද එක්ව සිටි අයුරු දැකගත හැකිවිය.















