සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිසේත්ම එකතු නොවන බව මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මෙම දේපාර්ශ්වය එකතු වන බවට ජවිපෙ සහ ආණ්ඩුව විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහතා කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලිවම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව තහවුරු කොට තිබියදී සජබයට රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද රහුමාන් මහතා කීය.










