සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට කැදවීමට පසුගියදා පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
ඒ ඉදිරි මැයි දින රැලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සදහාය.
එහිදී රෝහණ බණ්ඩාර මහතා කියා සිටියේ ඉතිහාසයේ කිසිදු පක්ෂයක් නොකළ ආකාරයේ අතිදැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට තම පක්ෂය කටයුතු කරන බවකි.