අද දින තවලම හිනිදුම්පත්තුව විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම පැවැති අතර එහිදී පැවැති නිලවරණයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 7න් 6 දෙනෙකුම සමගි ජන බලවේගයෙන් තේරී පත්වී තිබේ.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ හිනිදුම ආසන සංවිධායක පියසේන ගමගේ මහතාය.