ප්‍රවීණ රංගන සහ ප්‍රහසන ශිල්පී සැන්ඩ්‍රෝ හැරිස් මහතා අද (11) හදීසියේ අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් වන අතර, මේ වන විට ඔහුගේ දේහය පෞද්ගලික රෝහලක තැන්පත්කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
හෘදයාබාධය ඇතිවීමෙන් අනතුරුව හෙතෙම ඇද වැටී ඇති බවද දැනගන්නට ඇත.










