• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්බන්දන් මුල්වරට රනිල් ගැන ආණ්ඩුව ගැන TNA ප්‍රතිපත්ති ගැන ජනාධිපති තේරීමේ ජන්දෙන් පසු කතා කරයි!

July 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සම්බන්දන් මුල්වරට රනිල් ගැන ආණ්ඩුව ගැන TNA ප්‍රතිපත්ති ගැන ජනාධිපති තේරීමේ ජන්දෙන් පසු කතා කරයි!
Share on WhatsAppShare on Facebook

දෙමළ ජනතාවට යුද්ධයේදී සිදු වූ හානිය ඇතුළු දේශපාලන විසදුම් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ජා කිරීමට තමන් සුදානම් බව දෙමළ ජාතික සන්ධාන (TNA) නායක ආර්. සම්බන්දන් පවසනවා.

පවතින පාර්ලිමේන්තුව ජනතා මතය නියෝජනය නොකරන හෙයින් එය විසුරුවා හරිය යුතු බවයි ඔහු සදහන් කරන්නේ.

“දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික හා දේශපාලනික අභිලාෂයන් දිනා ගැනීමට ජන බලය ලබා ගත් පක්‍ෂය හැටියට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කතා බහ කරන්න ලැහැස්තියි. ඒත් අපි අපේ ප්‍රතිපත්ති අත් හරින්නේ නැහැ. ජනතාව විසින් පළවා හරිනු ලැබූ රාජපක්ෂලාගේ නියෝජිතයා ලෙස රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට තරඟ කළ බැවින් අපි ඔහුට ඡන්දය දුන්නේ නැහැ.

උතුරු නැගෙනහිර ජනතාව අපිට බලය ලබා දුන්නේ දිගු කලක සිට දිනා ගන්නට සටන් කරන අපේ ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න. අපේ උත්සාහය ද දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් දිනා ගැනීමයි. ඒ සඳහා අපි හැකි සෑම අවස්ථාවක්ම යොදා ගන්නවා. දෙමළ ජනතාව ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් සහ යුද්ධයේදී ජනතාවට සිදුවූ හානියට ආණ්ඩුවේ වගවීම ඇතුළු වැදගත් විෂයන් ගැන ජනාධිපති වික්‍රමසිංහ සමඟ සාකච්ජා කරන්නේ දෙමළ ජනයාගේ අභිලාෂයන්ට හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති අත් හැරීමකින් තොරවයි.

රටේ ජනතාව එකතුවෙලා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව අරගල කිරීම තුලින් මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ අවසානයේ ගෝඨාභය රාජපක්‍ෂ ඔවුන්ගේ ධුරවලින් පළවා හැරියා. මේ නිසා ඇතිවූ පුරප්පාඩුවට රාජපක්ෂලාගේ සහයෙන් පළමුව අගමැතිකමත් පසුව ජනාධිපතිධුරයත් රනිල් වික්‍රමසිංහ ලබා ගත්තා. මේක ව්‍යවස්ථාවට අනුකුල වෙන්න පුළුවන්. ඒත් සදාචාරාත්මක නැහැ. ඒ හින්දා අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේදී අපි වික්‍රමසිංහට සහාය දුන්නේ නැහැ. ජනතා කැමැත්තට එරෙහිව අපිට වැඩ කරන්න බැහැ” යි දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් පවසනවා.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

සෝනියා ගාන්ධිගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී රාහුල් ගාන්ධි විරෝධය පළ කරයි! පොලිසිය රාහුල්ව අත්අඩංගුවට ගනී!

MORE NEWS

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

Load More
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...

Read more
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.