දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී කළ වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මියගොස් ඇත.Sri Lanka Latest News
වෙඩි තැබීම සිදු කර ඇත්තේ කැබ් රථයකින් පැමිණි පිරිසක් විසිනි.
අධිවේගී පිවිසුම ආසන්නයේම පිහිටි වෙළෙඳ සැලක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු වෙළඳසැල තුළ සහ වාහනයේ ඇතැයිද පොලීසිය සඳහන් කරයි.











